බුදුසමයට වින කරන්නට ඊ නිවුස් තැතක්

14.2.2011 දින් ඊ නිවුස් වල පලවු පුවතක්  බොදු බැතිමතුන් ගේ විශේෂ අවධානයට ලක් වියයුතුව ඇත. ඔත්තුකාර චීවරධාරීන් ගෙන් ප්‍රවේශම් වන්න යන ශීර්ෂ පාඨය යටතේ ඔවුන් පෙන්නාදීමට උත්සාහ කරන්නේ රජයේ බුද්ධිඅංශයට තොරතුරු ලබාගැනීමට මුදලට යටවු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග බොරුවට සිවුරු පෙරවාගත් පිරිසක්  යොදාගෙන.ඇති බවය. මොවුන් මෙ ම්ගින් පෙන්නා දීමට උත්සාහ කරන්නේ මුලු මහත් හික්ෂු සමාජය දෙසම සැකමුසු ඇසින් බලන්නට  ජනතාව යොමු කිරීමටය  මෙ මගින් අපේ මුරදේතාවුන් බදු බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙසසැකමුසු ඇසින් බලන්නට ඉගි කෙරෙයි.මෙවැනි බේගල් පුවත්  පල කරන්නන්ගේ අරමුණ  කුමන්ත්‍රණකාරී ලෙස බුදුසමය වනසා දැමීමය.

One Comment (+add yours?)

  1. hemamuni
    ජූනි 22, 2011 @ 11:56:51

    approve

Follow

Get every new post delivered to your Inbox.